අනවශ්‍ය ලෙස සේවා ක්‍රියාත්මක කිරීම මුදල් වංචා කිරීම
Complaint
Kavinda
Country: Sri Lanka
මෙය ඉතාමත් පහත්ම ක්‍රියාවකි. etisalat අන්තර්ජාල සම්බන්දතවයේ පසුගිය මස බිලට වැඩිපුර VAS යටතේ රු 170ක් එකතු කර ඇත. එම ආයතනයට කතා කර විමසු පසු ඔවුන් කියා සිටියේ Cool Club නමැති සේවාවක් මා ක්‍රියාත්මක කර ඇති බවයි. පුදුමය වන්නේ එය අක්‍රිය කිරීමට අප හට පහසුකමක්ද නොමැති බවයි. එය කෙසේද ක්‍රියාත්මක වන්නේ විමසු පසු ඔවුන් කියා සිටියේ, popup එකක් ආකාරයේ Cool Club message එකක් display වන බවයි. එය අතපසු වීමකින් හෝ press උවහොත් එම සේවාව ක්‍රියාත්මක වන බවයි.
මගේ පැනය වන්නේ, dongle එකේ ඇති මෘදුකාංගයේ ඇති connect කියන button එක click කිරීමෙන් අන්තර්ජාලට සම්බන්ද වන්නේය. ඉන්පහු වෙබ් browser එකක් හරහා වෙබ් පිටු වලට ප්‍රවේශ වන්නෙමු. එයයි ලොව පිළිගත් ක්‍රමය. නමුත් එම ආයතනයේ සේවකයන් පවසන් ආකාරයට නොදැනුවත්ම මවිසින් Cool Club message එක click වී ඇති බවයි. ප්‍රශ්නය වන්නේ එසේ popup message එකක් පෙන්වන්නේ වෙබ් බ්‍රවුසරයේ කෙසේද යන්නයි.
මෙය තනිකරම etisalat සමාගමේ තවත් වංචාකාරී ක්‍රියාවකි. Cool Club නමැති සේවාවේ මුදල් වටිනාකම දින 6 කට රු 30/=. නමුත් මේ පිළිබඳව ඔවුන්ගේ වෙබ් අදවියෙවත් කිසිදු සටහනක් නැත.
මෙයට නිසි පිළිතුරක් වහා අවශ්‍යවේ. වෙබ් අඩවි ගැන මෘදුකාංග ගැන අවලාද, හා popup message එන අකාරය පිළිබඳව ම සමග තර්ක නොකරන්න. මන්ද මා මෘදුකාංග ඉංජිනේරුවෙකි.

Comments
http://www.lankagossipgirlnewslk.com/2015/02/ ... sri-lankan.html